අපි හැමෝම පුංචි කාලේ බලන් ඉන්නේ ලොකු මිනිහෙක් වෙන්න. එත් ලොකු මිනිහෙක් උනාට පස්සේ අපි ගත කරපු ඒ අවදිය මොන තරම් සුන්දර නිදහස් අවදියක්ද කියල අපි හැමෝටම ආයි හිතෙනවා. අපි හැමෝගෙම මතකයන් තුල තමුන්ගේම කියල සුන්දර කාලයක් ඇති. මගේ ජිවිතයේ එවැනි මතකයන්ගෙන් බිඳක් මේ විදිහට මාගේ පින්තුර ගොනුවට එක් කරන්න හිතුනේ ඒ තුල පවතින ජිවන පරිච්චේදය මා හට සුවිශේෂ වන නිසාවෙනි.